Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට ඊයේ (31) පෙරවරුවේ සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසා තිබේ.

‘හැකර්වරු’ විසින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකරන බවත් ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳ හෙළි කරගැනීම සඳහා පරීක්‍ෂණ සිදුකරන බවත් පැවසු ප්‍රදීප් නිලංග දෑල මහතා සයිබර් ප්‍රහාරයට ලක්වූ දළදා මාලිගාවේ නිල වෙබ් අඩවිය මේ වන විට යථා තත්වයට පත්කරගෙන යන බවද වැඩිදුරටත් පවසා තිබේ.

Exit mobile version