Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විග්නේශ්වරන්ට කැමති දෙයක් කියන්න අයිතියක් තියෙනවා – කථානායක

විග්නේශ්වරන්ට කැමති දෙයක් කියන්න අයිතියක් තියෙනවා - කථානායක

විග්නේශ්වරන්ට කැමති දෙයක් කියන්න අයිතියක් තියෙනවා - කථානායක

ඕනෑම මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුව තුළ තම අදහස ප්‍රකාශ කිරීමට නිදහස ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහතා විසින් පාර්ලිමේන්තු පළමු සැසි වාරයේ කළ කතාව හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස පාලක පක්ෂයේ සහ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් කථානායකවරයා මෙසේ ප්‍රකාශ ඇත.

-mirror-

Exit mobile version