Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජපානයේ වටිනාම වචනය තමයි “තරුණකම”, අමන වැඩ කරන රටක් මේක – මහාචාර්ය පැට්‍රික් රත්නායක

ජපානය - මහාචාර්ය පැට්‍රික් රත්නායක

ජපානය - මහාචාර්ය පැට්‍රික් රත්නායක

ජපානයේ වටිනාම වචනය තමයි “තරුණකම” ඒවුනාට ලංකාවේ එහෙම නෑ. – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක(කැලණිය විශ්ව විද්‍යාලය)

සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ දැක්වු අදහස්.

“ජපානයේ වටිනාම වචනය තමයි “තරුණකම” මේ රටේ සත පහකට ගණන් ගන්නේ නැති, නුසුදුසම වචනය තමයි තරුණකම කියන්නේ. විශ්ව විද්‍යාලයේ උපාධි කරලා එලියට ආවහම රස්සාවට ගන්න ආයේ විභාග තියනවා. ප්‍රදේශ සභා මන්ත්‍රීවරු පස්සේ යන්න ඕන, පළාත් සභා මන්ත්‍රීවරු පස්සේ යන්න ඕන. සමහර ඒ ගොල්ලන්ට සාමාන්‍ය පෙළවත් නෑ. උපාධිධාරීන් ගිහිල්ලා ඒගොල්ලන්ගෙ පෝලිමේ ඉන්න ඕනේ. ඒගොල්ලන්ගේ ලියුම් ගන්න ඕනේ. සමහර විට කලා විෂය ධාරාව කරන කෙනාට ගණිත විභාගයක් තියනවා ගුරු වෘත්තියට එන්න. ගණන් බැරි හින්දා නේ කලාව කරලා විශ්ව විද්‍යාලයට ගිහිල්ලා ඉන්නෙ. ඒ වගේ අමන වැඩ කරන රටක් මේක.”

මෙි පිළිබඳ සම්පුර්ණ විඩියෝව පහතින් නරඹන්න.

Exit mobile version