Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“ජාතිවාදය එක රැයකින් අතුගා දමන්න බැහැ” – සංගක්කාර

සංගක්කාරට අලුත් තනතුරක්

සංගක්කාරට අලුත් තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ජාතිවාදය පිළිබඳව තම අදහස් මාධ්‍ය සාකච්ඡාවකදී පවසා ඇත.

ප්‍රසිද්ධ ක්‍රිකට් විස්තර විචාරක හර්ෂ බෝග්ලේ සමග පැවැත්වූ වීඩියෝ සංවාදයකදී ජාතිවාදය පිළිබඳ තම අදහස් ඉදිරිපත් කළ සංගක්කාර, ජාතිවාදීය, බෙදුම්වාදය යන්න සමේ පැහැය පමණක් මූලික කරගෙන නොව, තවත් විවිධ ආකාර වලින්ද මතු වීමටද ඉඩ ඇති බවත් සදහන් කළේ ය.

තවද එය හෙලා දැකීමට සෑම කෙනෙක්ටම ඒ හා බැඳුනු පුහුණුකිරීම් කල යුතු බවත් ඒ තුළින් සෑම කෙනෙකුගේම මනස් විවෘත කළ හැකි වෙතැයයි සදහන් කළේ ය.

විශේෂයෙන් කුඩා දරුවන් අතරේ මෙය ප්‍රචලිත කල යුතු බවද පැවසීය.

එපමණක් නොව වෙනස්කම් සියල්ල එක රැයකින් සිදු නොවන බවද කුමාර සංගක්කාර පවසා ඇත.

-ලංකාශ්‍රී

Exit mobile version