Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පුවත්පත්වල පළමු පිටු සහ කතුවැකි තුළ 51% ක්‌ම පොහොට්ටුවට ..!!

පාර්ලිමේන්තු මැතිවරණය : භාෂාව අනුව පුවත්පත්වල පළමු පිටු සහ කතුවැකි තුළ දේශපාලන පක්ෂ සඳහා ලබා දී ඇති ඉඩකඩ ප්‍රමාණය
2020 ජූලි 01 දින සිට ජූලි 22 දින දක්වා පුවත්පත් නිරීක්ෂණය මඟින් ලබාගත් දත්ත මෙම විශ්ලේශනය සඳහා පදනම් කොටගෙන ඇත.

වැඩිදුර තොරතුරු සඳහා www.slpi.lk වෙබ් අඩවියේ ‘Parliamentary Election 2020’ පිටුවට පිවිසෙන්න.

පාර්ලිමේන්තු මැතිවරණය : භාෂාව අනුව පුවත්පත්වල පළමු පිටු සහ කතුවැකි තුළ දේශපාලන පක්ෂ සඳහා ලබා දී ඇති ඉඩකඩ ප්‍රමාණය
Exit mobile version