Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රස්තවාදීන්ට ජනවාර්ගික ලේබල් ගහන්න එපා! – රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ

ත්‍රස්තවාදීන්, ත්‍රස්තවාදීන් ලෙස සැලකිය යුතුයි. ඔවුනට ජනවාර්ගික අනන්‍යතාවය ලේබල් නොකල යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා, මඩකලපුවේ පැවති මැතිවරණ රැලියකදී ප්‍රකාශ කළේය.

ද්‍රවිඩයන් සහ සිංහලයන් අතර ත්‍රස්තවාදීන් සිටිය හැක. නමුත් ඔවුන්ට ජනවාර්ගික ලේබලය නොගැසිය යුතුයි.එමෙන්ම සහරාන්ගේ ආරක්ෂිත නිවස විනාශ කිරීමට ආරක්ෂක හමුදාවන්ට සහාය දැක්වූ යේ මෙම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව බවද, රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මේ රටේ පුරවැසියන් සියල්ලෝම ශ්‍රී ලාංකිකයන් ලෙස හඳුනාගත යුතු බව වික්‍රමසිංහ මහතා පැවසීය.
-dailymirror-

Exit mobile version