Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ගේ ප්‍රජා අයිතිය අවලංගු කරනු ලැබේ – මැකෝ අනතුරු අඟවයි

කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවක්

කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවක්

ඡන්ද අපේක්ෂකයෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරන්නේ නම්, එය කවුරු වුවත් ඔහුගේ ප්‍රජා අයිතිය අහිමි වන අතර යම් විදියකින් ඔහු ආසනයක් ජයග්‍රහණය කලද එම ආසනයද ඔහුට අහිමි වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනතුරු අඟවයි.

-tk-

Exit mobile version