ඡන්ද අපේක්ෂකයෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරන්නේ නම්, එය කවුරු වුවත් ඔහුගේ ප්‍රජා අයිතිය අහිමි වන අතර යම් විදියකින් ඔහු ආසනයක් ජයග්‍රහණය කලද එම ආසනයද ඔහුට අහිමි වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනතුරු අඟවයි.
-tk-
කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවක්