Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

SriLankan අලාභය රු. බිලියන 35ක් දක්වා ඉහළට: තවමත් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් 13ක්

මුදල් අමාත්‍යාංශය විසින් එළිදක්වා ඇති වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව රජය සතු ව්‍යවසාය 53කින් ආයතන 13ක් වසරේ පළමු මාස 06 තුළදී අලාභ වාර්තා කර තිබේ.

කෙසේ වුව ද ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාර 51 මගින් 2025 වර්ෂයේ පළමු මාස හය තුළ වූ රුපියල් බිලියන 227.8ක සමස්ත ලාභයට සාපේක්ෂව 2026 වර්ෂයේ සමාන කාලපරිච්ඡේදය තුළ රුපියල් බිලියන 259.3ක සමස්ත ලාභයක් වාර්තා කරමින් වර්ධනය වූ කාර්යසාධනයක් වාර්තා කර ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

මුදල් අමාත්‍යාංශය විසින් එළිදක්වා ඇති වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ එම වාර්තාවට අනුව අලාභ වාර්තා කළ රජය සතු ප්‍රධාන ව්‍යවසාය මොනවා ද?

Exit mobile version