Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 24කට පසු සුසන්තිකාගේ ආසියානු මීටර් 100 වාර්තාව බිඳවැටෙයි!

2002 වසරේ ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ තබා තිබූ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ තරග වාර්තාව අද (25) බිඳවැටුණි.

චීනයේ චෙන් යුජී (Chen Yujie) මෙම ඉසව්වේ අවසන් තරගයේදී තත්පර 11.06ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගැනීමත් සමඟ මෙම නව වාර්තාව පිහිටුවනු ලැබීය.

Exit mobile version