Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අගෝස්තු මාසයේ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 748.6 දක්වා ඉහළට

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එය 2025 අගෝස්තු මාසයේ ලැබුණු ඩොලර් මිලියන 680.8ක අගයට සාපේක්ෂව වර්ධනයකි. තවද, 2026 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා සමස්ත ප්‍රේෂණ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 6,131ක් වන අතර, එය පසුගිය වසරේ (2025) අදාළ කාලය තුළ ලැබුණු ඩොලර් මිලියන 5,116ක මුදලට වඩා ඉහළ අගයකි.

Exit mobile version