ශ්රී ලංකා පිරිමි සත්සාමාජික රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ජාතික කණ්ඩායමේ හිටපු රග්බි ක්රීඩකයෙකු වන ෆසිල් මරීජා පත්කර තිබෙනවා.
ඉදිරි ආසියානු ක්රීඩා උළෙලේ රග්බි තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙම තීරණය ගත් බවයි ශ්රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති පවිත්ර ප්රනාන්දු සඳහන් කළේ.
ෆසිල් මරීජා මහනුවර ක්රීඩා සමාජයේ සහ මහනුවර ත්රිත්ව විද්යාලයීය රග්බි කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.

