Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහා පරිමාණ ගංජා ජාවාරම්කරුවකු STF අත්අඩංගුවට

මහා පරිමාණ ගංජා ජාවාරම්කරුවකු STF අත්අඩංගුවට

මහා පරිමාණ ගංජා ජාවාරම්කරුවකු STF අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වියළි ගංජා කිලෝ 282, ග්‍රෑම් 240ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ඊයේ(01) අත්අඩංගුවට ගෙන තිබේ

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්වාඩිය, ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක් වන පුද්ගලයෙක්.

කොස්ලන්ද පොලිස් වසමේ උණකන්ද ග්‍රාමසේවා වසමේ උණකන්ද රක්ෂිත භූමිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්ලන්ද පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ

Exit mobile version