Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​කරුණු කිහිපයක් මුල් කරගනිමින් මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වීමේ ලිපිය භාරදේ

මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි

මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි

කරුණු කිහිපයක් මුල්කොට ගෙන මලල ක්‍රීඩා තේරීම් කමිටුව තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) දින ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර දී තිබේ.

කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළේ,

ඩී.ඒ. දයාරත්න මහතා – හිටපු ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂ
කර්නල් එම්.කේ.පී. ජයසේකර මහතා – හිටපු ජාතික මලල ක්‍රීඩකයෙකු සහ වාර්තා හිමිකරුවෙකු
රවි විද්‍යාලංකාර මහතා – හිටපු පොදු පාසල් වාර්තා හිමිකරුවෙකු යන මහත්වරුන්ය.

Exit mobile version