Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නෙත්මිකාගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

නෙත්මිකාගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

නෙත්මිකාගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

චීනයේ පැවැත්වෙන ආසියානු වයස 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (12) පැවති කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නෙත්මිකා මධුෂානි හේරත් සමත්වූවාය.

මෙහිදී ඇය මීටර 13.25ක දක්ෂාතාවක් දැක්වීමට සමත්විය.

මෙම පදක්කමත් සමග ශ්‍රී ලංකාව මේ වනවිට මෙම තරගාවලියේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හිමිකරගෙන සිටියි.

Exit mobile version