Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව 3වැනි තැනට

ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව 3වැනි තැනට

ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව 3වැනි තැනට

ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

ඒ නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 115ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟයි.

ඒ අනුව, ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලකුණු 106කි.

Exit mobile version