Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුදලට සූදු ක්‍රීඩාවේ යෙදවීම සම්බන්ධයෙන් විදෙස් ජාතිකයින් 06 දෙනෙක් අත්අඩංගුවට

මුදලට සූදු ක්‍රීඩාවේ යෙදවීම සම්බන්ධයෙන් විදෙස් ජාතිකයින් 06 ක් අත්අඩංගුවට

මුදලට සූදු ක්‍රීඩාවේ යෙදවීම සම්බන්ධයෙන් විදෙස් ජාතිකයින් 06 ක් අත්අඩංගුවට

කොල්ලුපිටියේ, ගාලු පාරේ පවත්වාගෙන ගිය සමාජ ශාලාවක් වටලා බලපත්‍ර නොමැතිව මුදලට සූදු ක්‍රීඩාවේ යෙදවීම සම්බන්ධයෙන් විදෙස් ජාතිකයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (27) රාත්‍රියේ එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 27ත් 48ත් අතර වයස්වල පසුවන චීන ජාතික සැකකරුවන් පිරිසකි.

කොල්ලුපිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version