Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

හජ් උත්සවය සඳහා පොලිසිය දිවයින පුරා විශේෂ ආරක්ෂක සැලැස්මක්

හජ් උත්සවය සඳහා පොලිසිය දිවයින පුරා විශේෂ ආරක්ෂක සැලැස්මක්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන් දෙනෙකු ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර තිබේ.
ඒ පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි.‍

පොලිසිය පැවසුවේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8ක් හා පොලිස් අධිකාරීවරයෙකුද මාරුවීම් ලැබූ නිලධාරීන් අතර වන බවයි.

Exit mobile version