Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරිනියක් අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකස් කිරීමට උදව් කළ කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක් CID අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකස් කිරීමට උදව් කළ කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක් CID අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නීත්‍යානුකූල පූර්ව ලියාපදිංචියක් නොමැති වාහනයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමේදී සිදුකළ බව කියන දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන්.

ඇය මේ වන විට බත්තරමුල්ල පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස සේවය කරනු ලබනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version