Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 19ක් අත්අඩංගුවට

විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 19ක් අත්අඩංගුවට

විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 19ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් සෙනසුරාදා (18) දිනට අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 19ක් අත්අඩංගුවට ගෙන තිබේ.‍

පුද්ගලයින් 26560ක් පමණ පරීක්ෂා කර ඇති අතර, සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින්
495ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 102කි.

එහි සම්පූර්ණ වාර්තාව පහතින්,

Exit mobile version