Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙ­රි­කාව සහ ඊශ්‍රා­ය­ලයේ ඒකා­බද්ධ ප්‍රහාර ආර­ම්භයේ සිට ඉරා­නයේ විශ්ව­වි­ද්‍යාල 30ක් විනා­ශයි

අමෙ­රි­කාව සහ ඊශ්‍රා­ය­ලයේ ඒකා­බද්ධ ප්‍රහාර ආර­ම්භයේ සිට ඉරා­නයේ විශ්ව­වි­ද්‍යාල 30ක් විනා­ශයි

අමෙ­රි­කාව සහ ඊශ්‍රා­ය­ලයේ ඒකා­බද්ධ ප්‍රහාර ආර­ම්භයේ සිට ඉරා­නයේ විශ්ව­වි­ද්‍යාල 30ක් විනා­ශයි

අමෙ­රි­කාව සහ ඊශ්‍රා­ය­ලයේ ඒකා­බද්ධ ප්‍රහාර ආර­ම්භයේ සිට ඉරා­නයේ විශ්ව­වි­ද්‍යාල 30කට වැඩි සංඛ්‍යා­වක් විනාශ වී ඇතැයි එරට එස්එ­න්එන් රූප­වා­හිනී සේවය සඳ­හන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ ප්‍රහා­ර­ව­ලින් විශ්ව­වි­ද්‍යා­ල­යීය සිසුන් 60කට වැඩි පිරි­ස­කට ජීවිත අහි­මිවූ බවද වාර්තා වේ. පසු­ගි­යදා එරට උතුරු ටෙහෙ­රාන් නුවර පිහිටි ප්‍රමු­ඛ­තම සහීඩ් බෙහෙෂ්ටි විශ්ව­වි­ද්‍යා­ල­යටද ප්‍රහා­ර­යක් එල්ල වී ඇති අතර, යුද ගැටුම් හේතු­වෙන් අධ්‍යා­පන කට­යුතු අන්ත­ර්ජා­ලය හරහා සිදු­වන බැවින් එම ප්‍රහා­රය එල්ල වන විට විශ්ව­වි­ද්‍යා­ලය වසා දමා තිබූ බවද වාර්තා වේ.

Exit mobile version