Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉදිරි දිනවල තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ඉදිරි දිනවල තද වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ඉදිරි දිනවල තද වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Exit mobile version