Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරානයේ පුද්ගලයින් මිලියන 3.2ක් අවතැන් – එ.ජා සරණාගතයින්ගේ ආයතනය

ඉරානයේ පුද්ගලයින් මිලියන 3.2ක් අවතැන් - එ.ජා සරණාගතයින්ගේ ආයතනය

ඉරානයේ පුද්ගලයින් මිලියන 3.2ක් අවතැන් - එ.ජා සරණාගතයින්ගේ ආයතනය

අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින යුද ගැටුම් හේතුවෙන් මේ වන විට ඉරානයේ පුද්ගලයින් මිලියන 3.2ක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින්ගේ ආයතනය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ අතරින් බහුතරය ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල පදිංචිකරුවන් වන බවයි.

ගැටුම්කාරී වාතාවරණය අඛණ්ඩව පැවතීම හේතුවෙන් අවතැන්වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද ඔවුන් පෙන්වා දී ඇත.

ඉරානයේ පුද්ගලයින් 25,000කට අධික පිරිසක් ගැටුම් ආරම්භයෙන් පසු මේ දක්වා ඇෆ්ගනිස්ථානයට පළාගොස් ඇති බවද සදහන් වේ.

Exit mobile version