ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක සහ පුහුණුකරු ගැරී කර්ස්ටන් පත් කර තිබෙනවා.
මෙම පත්කිරීම ලබන මස 15 වෙනිදා සිට බලාත්මක වන අතර ඔහු වසර දෙකක කාලයක් එම ධුරයේ කටයුතු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස ගැරී කර්ස්ටන්