Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) මහා සභා රැස්වීම කල්යයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) මහා සභා රැස්වීම කල්යයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) මහා සභා රැස්වීම කල්යයි

කටාර් රාජ්‍යයේ දෝහා නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

මැදපෙරදිග වර්ධනය වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

2026 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීම කටාර් රාජ්‍යයේ දෝහා නුවර දී එළඹෙන මාර්තු 25 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් එම මහා සභා රැස්වීම වෙනත් රටක සත්කාරකත්වයෙන් එළඹෙන අප්‍රේල් මාසයේ පැවැත්වීමේ වැඩි ඉඩක් ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.

Exit mobile version