Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 842 නකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 842ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 842ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිමේ අරමුණින් ක්‍රියාත්මක මෙහෙයුම් රට පුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව සෙනසුරාදා (21) දිනයේ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 842 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනා.

සෙනසුරාදා (21) දිනයේ දී මත්ද්‍රව්‍ය වැටලීම් 830ක් සිදුකළ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 842ක්.
සැකකරුවන් 14 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගැනුනා.

7 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබෙනවා.

සෙනසුරාදා (21) දිනයේ කළ එම වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 613ක්, අයිස් ග්‍රෑම් 608ක් ඇතුලුව ගංජා, හෂීෂ්, මත්පෙති ඇතුලු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගැනුනා.

Exit mobile version