Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම් වරුණ ශ්‍රී ධනපාල

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම් වරුණ ශ්‍රී ධනපාල

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම් වරුණ ශ්‍රී ධනපාල

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස වරුණ ශ්‍රී ධනපාල පත් කර තිබේ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්ය.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඒ මහතා වෙත භාර දුන්නේය.

ඒ ජනාධිපති කාර්යාලයේදීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඔහු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ලෙස කටයුතු කර තිබුණි.

Exit mobile version