Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමතර තීරුබදු පනවමින් ජනපති ට්‍රම්ප්ගෙන් ව්ධායක නියෝගයක්

හෝමූස් විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර සහ පාලම්වලට ප්‍රහාර - ට්‍රම්ප්ගෙන් දැඩි තර්ජනයක්

හෝමූස් විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර සහ පාලම්වලට ප්‍රහාර - ට්‍රම්ප්ගෙන් දැඩි තර්ජනයක්

ඉරානය සමග වෙළෙඳාම් සිදුකරන රටවලට අමතර තීරුබදු පනවන බවට සඳහන් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇත.

අමෙරිකාව සඳහන් කළේ, ඉරානයෙන් සෘජුව හෝ වක්‍රව භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නා, ආනයනය කරන හෝ වෙනත් ආකාරයකින් ලබාගෙන අමෙරිකාවට භාණ්ඩ අපනයනය කරන ඕනෑම රටක් මෙම නියෝගයට ඇතුළත් බවයි.

මෙම නියෝගය පැනවිය හැකි අනුපාත නිශ්චිතව දක්වා නොමැති අතර එය 25% පමණ අගයක් විය හැකි බව වාර්තා වේ.

Exit mobile version