Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවට එරෙහි තරගය පාකිස්තානය වර්ජනය කරයි

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සහතිකයක්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සහතිකයක්

එළැඹෙන 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා පාකිස්තාන කණ්ඩායමට අනුමැතිය ලබාදුන් බව පාකිස්තානු රජය ඊයේ (01) නිල වශයෙන් නිවේදනය කළේය.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ එළැඹෙන 15වනදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගය පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩා නොකර බව එහි දැක්වේ.

පාකිස්තානය ඉන්දියාව, නැමීබියාව, නෙදර්ලන්තය සහ අමෙරිකාව මෙම තරගාවලියේ ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩා කරනු ලබයි.

Exit mobile version