සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.
පොලීසිය මේ බව දැනුම් දී තිබුණා.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසයෙන් ඉවත් කර මෙම පත්වීම ලබාදී ඇති බව වාර්ත වනවා.

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල මහතාට අලුත් තනතුරක්