Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ව්‍යාජ පොලිස් පරීක්ෂකවරියක් ලෙස පෙනී සිටි කතක් අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

උසස් පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

ව්‍යාජ පොලිස් පරීක්ෂකවරියක් ලෙස පෙනී සිටි කාන්තාවක් පිටකොටුව ලැගුම්හලක් අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාස නිලධාරින් විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කර සිටියේ අදාළ සැකකාරිය පොලිස් ක්‍රීඩා නිල ඇඳුමකින් සැරසී පිස්තෝල වර්ගයේ පැති අවියකට සමාන ලෙස ලීයෙන් තැනූ අවියක් සන්තකයේ තබාගෙන සිටි බවයි.

Exit mobile version