Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස ඉන්දියානු කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතෝර් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඔහු ලබන ජනවාරි 15 වැනිදා සිටයි සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.

මෙම පත්වීම 2026 වසරේ පැවැත්වෙන ICC පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් ක්‍රියාත්මක වනු ඇත.

Exit mobile version