Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලසිත් මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තනතුරක්

ලසිත් මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තනතුරක්

ලසිත් මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක සහ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංග පත් කර තිබේ.

මෙම පත්වීම මාසයක කාලයක් සඳහා කෙටි කාලීන පදනමක් මතයි සිදු කර තිබෙන්නේ.

දෙසැම්බර් 15 සිට 2026 ජනවාරි 25 දක්වා බලපැවැත්වෙන ලෙස මෙම පත් කිරීම සිදුකර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Exit mobile version