ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා පත් කර තිබේ.
ඒ මහතා පසුගිය 26 වනදා සිට රාජකාරී භාර ගත් බව දැනුම්ද ඇත.
ඒ මහතා සම්බන්ධකර ගැනීමට පහත සඳහා දුරකථන අංක හෝ ලිපිනය භාවිත කළ හැකි බව දැනුම් දී තිබේ.
ස්ථාවර දුරකථන අංකය – 0112322130
ජංගම දුරකථන අංකය – 0772229270
රාජකාරී ලිපිනය – මාධ්‍ය අධ්‍යක්ෂක,
මාධ්‍ය ඒකකය,
ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, ආරක්ෂක මූලස්ථාන සංකීරණය,
ශ්‍රී ජයවර්ධන පුර කොට්ටේ.

