Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්‍රීඩා සංගම් නිලවරණ ගැන ගැසට් නිවේදනයක්

ක්‍රීඩා සංගම් නිලවරණ ගැන ගැසට් නිවේදනයක්

ක්‍රීඩා සංගම් නිලවරණ ගැන ගැසට් නිවේදනයක්

ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරණ පැවැත්වීමේදී පවතින රෙගුලාසිවල යම් වෙනස්කම් සිදුකරමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සංශෝධිත ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ක්‍රීඩා සංගම්වල තනතුරු දරන පුද්ගලයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම එමගින් අනිවාර්ය කර තිබුණා.

මීට අමතරව ක්‍රිඩා සංගම්වල තනතුරු දැරීමට සුදුසුකම් නොලබන රෙගුලාසි කිහිපයක්ම මෙම ගැසට් නිවේදනය මගින් සංශෝධනය කර තිබෙනවා.

දැනට නිලවරණ පවත්වා නොමැති ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය ඇතුළු ක්‍රීඩා සංගම් කිහිපයක නිලවරණ මෙම සංශෝධිත ගැසට් පත්‍රය අනුව ඉදිරියේදි පවත්වනු ඇති.

Exit mobile version