ආපදා හේතුවෙන් බිඳ වැටුණු විදුලිය සැපයුමෙන් 85%ක් මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ, සෙසු බිඳ වැටීම් ද කඩිනමින් පිළිසකර කරන බවය.

බිඳ වැටුණු විදුලි සැපයුම 85%ක් යථා තත්ත්වයට - ලංකා විදුලි බල මණ්ඩලය