Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආපදා මරණ 486ක් දක්වා ඉහළට

ආපදා මරණ 486ක් දක්වා ඉහළට

ආපදා මරණ 486ක් දක්වා ඉහළට

සමස්ත දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 486ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (04) පස්වරුවේ පැවසීය.

පසුගිය නොවැම්බර් 16වනදා සිට ඊයේ (04) ප.ව. 7.00 දක්වා කාලය තුළ දත්ත මත මෙම නිවේදනය නිකුත්කර ඇත.

එම නිවේදනයට අනුව පුද්ගලයින් 341ක් තවමත් අතුරුදන්ව සිටියි.

එමෙන්ම පවුල් 51,023ක පුද්ගලයින් 171,778ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.

Exit mobile version