Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙහි බාලේට අයත් බව කියන ධීවර යාත්‍රා 5ක් CID භාරයට

දෙහි බාලේට අයත් බව කියන ධීවර යාත්‍රා 5ක් CID භාරයට

දෙහි බාලේට අයත් බව කියන ධීවර යාත්‍රා 5ක් CID භාරයට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සෙහාන් සත්සර නොහොත් ‘දෙහි බාලේ’ට අයත් බව කියන ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබේ.

දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්‍රා සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එහි වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ වන බවද සඳහන් වේ.

Exit mobile version