අවිස්සාවේල්ල- රත්නපුර දුම්රිය මාර්ගය ඉදිකිරීමට අදාළ සක්‍යතා අධ්‍යනය සිදු කිරීම සඳහා රුපියල් මිලියන 250ක මුදලක් වෙන් කර තිබෙයි.
එමෙන්ම අදාල සේවා මිලදී ගැනීම් සිදු කිරීම සඳහා කැබිනට් අනුමැති හිමි වී ඇත.
අවිස්සාවේල්ල- රත්නපුර දුම්රිය මාර්ගයට මිලියන 250ක්