හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නම් කර තිබෙනවා.
නොවැම්බර් 7 සිට 9 දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය වෙනුවෙන් වන ක්‍රීඩකයින් 8 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ අනුමැතිය හිමි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) නිවේදනය කළා.
ශ්‍රී ලංකා සංචිතය පහතින්,
ලහිරු මදුශංක (නායක)
ධනංජය ලක්ෂාන්
තනුක දාබරේ
නිමේෂ් විමුක්ති
ලහිරු සමරකෝන්
තරිඳු රත්නායක
සචිත ජයතිලක
මොවින් සුබසිංහ