Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ 'හයිටොප් තුෂාරගේ' ගෝලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ 'හයිටොප් තුෂාරගේ' ගෝලයෙකු අත්අඩංගුවට

හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 06යි ග්‍රෑම් 359ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්ගොඩ පොලිස් වසමේ අංක 254/සි, දූව පාර, අකුරල, කහව ලිපිනයේ පිහිටි නිවසක් වැටලීමක් සිදුකර ඇත.

අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේ දීයි මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ.

සැකකරු අවුරුදු 28ක පුද්ගලයක් වන අතර, පොලිස් භාරයට ගත් මත්දුව්‍ය සහ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Exit mobile version