Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස් ස්ථානාධිපතිවරුන් 32 දෙනෙකුට ස්ථාන මාරු

උප පොලිස් පරීක්ෂකවරු 100න් 19කට අනීතිකව ලකුණු දීලා - ඇමති විජේපාල

උප පොලිස් පරීක්ෂකවරු 100න් 19කට අනීතිකව ලකුණු දීලා - ඇමති විජේපාල

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස් ස්ථානාධිපතිවරුන් 32 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

මෙම ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ලබා දී තිබෙන බව වාර්තා වුණා.

Exit mobile version