Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිනමාවටත් ට්‍රම්ප්ගෙන් 100%ක බද්දක්

ට්‍රම්ප්ගෙන් සිනමාවට 100%ක බද්දක්

ට්‍රම්ප්ගෙන් සිනමාවට 100%ක බද්දක්

එක්සත් ජනපදයෙන් පිටත නිෂ්පාදනය කළ සියලුම චිත්‍රපට සඳහා 100%ක තීරු බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

Truth Social සටහනකින් තබමින් ඔහු මේ බව පවසා ඇත.

මෙම තීරුබදු පැනවිය සිදුකරන්නේ කවදා ද හෝ කෙසේද යන්න නිශ්චිතව දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තීරුබදු පැනවිය සිදුකළහොත් එය සේවාවක් සඳහා තීරුබදු පැනවූ පළමු අවස්ථාව වනු ඇති බව විදසේ මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබේ.

Exit mobile version