Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ පළමු වරට අනාවරණය වූ භයානක මත්ද්‍රව්‍යය

ශ්‍රී ලංකාවේ පළමු වරට අනාවරණය වූ භයානක මත්ද්‍රව්‍යය

ශ්‍රී ලංකාවේ පළමු වරට අනාවරණය වූ භයානක මත්ද්‍රව්‍යය

වැලිගම දී අත්අඩංගුවට ගත් මෝල්ඩෝවාවේ ජාතියෙකුගෙන් සොයා ගත් ද්‍රව්‍යය, ‘Mephedrone’ මත්ද්‍රව්‍ය බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී තිබෙන බව පොලිසිය පවසයි.

පසුගිය සැප්තැම්බර් 21 වනදා වැලිගමදි මෙම අත්අඩංගුවට ගැනිම සිදු වුණා.

දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පවසා සිටියේ, මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ පළමු වරට අනාවරණය වී ඇති බවයි.

මෙම මත්ද්‍රව්‍යය අයිස් වැනි අනෙකුත් මත්ද්‍රව්‍යවලට වඩා භයානක බවද ඔහු සඳහන් කළා.

Exit mobile version