Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මන්නාරම් වෙරළට ගොඩගැසූ Sea Cow

මන්නාරම් වෙරළට ගොඩගැසූ Sea Cow

මන්නාරම් වෙරළට ගොඩගැසූ Sea Cow

මන්නාරම දකුණු මුහුදු තීරයේ තිරුපුල්ලානි ප්‍රදේශයට ‘Sea cows’ ලෙසින් හැඳින්වෙන මුහුදු ජීවියෙකු සෙනසුරාදා (20) පෙරවරුවේ ගොඩගසා ඇතැයි වාර්තා වේ.

වයස අවුරුදු 8ක් පමණ වන මෙම සත්ත්වයා කිලෝග්‍රෑම් 300ක පමණ බරකින් යුක්ත වන අතර, මීටර් 2.30ක පමණ වට ප්‍රමාණයකින් යුක්ත වෙයි.

ධීවර යාත්‍රාවක ගැටී සිදු වූ අනතුරකින් මියයන්නට ඇති බවට පරිසරවේදීන් විශ්වාස කරති.

Exit mobile version