සිගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් අකුරු ලියු තරුණිය රිමාන්ඩ් බාරයේ තබන ලෙස දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා සඳුදා (15) නියෝග කලේය. ඒ ලබන 26 දින දක්වායි.
ලෝක උරුම සීගිරිය කැටපත් පවුර කුරුටුගෑ මෙම තරුණිය ඉකුත් ඉරිදා (14) අත්අඩංගුවට ගත් බව සීගිරිය අධිකරණයට දන්වා තිබුණා.
මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංකාරිනියක වන මුත්තු කුමාරි නිරංජලා නම් 21 හැවිරිදි තරුණියක්.