Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමේ චක්‍රලේඛය අවලංගු කෙරේ

මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමේ චක්‍රලේඛය අවලංගු කරයි

මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමේ චක්‍රලේඛය අවලංගු කරයි

මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමට අවසර දෙමින් 2023 ජුනි 02වන දින නිකුත් කරන ලද චක්‍රලේඛය, 2025 සැප්තැම්බර් 09 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

Exit mobile version