Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සැප්තැම්බර් 15-21 දක්වා පුනරුදයේ පුරවර නමින් පළාත් පාලන සතියක්

සැප්තැම්බර් 15 වනදා සිට සැප්තැම්බර් 21 වනදා සිට පුනරුදයේ පුරවර නමින් පළාත් පාලන සතියක් ක්‍රියාවට නංවන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

ග්‍රාමීය මට්ටමින් ජනතා ගැටලු රැසකට ප්‍රායෝගික විසඳුම් ලබාදීම මෙන්ම රජයේ ඉලක්ක ගත වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම මෙම සතියේ අරමුණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී හෙළි කෙරුණේ.

Exit mobile version