Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධිකරණ සේවා කොමිෂන් සභාවට නව සාමාජිකයෙක්

අධිකරණ සේවා කොමිෂන් සභාවට නව සාමාජිකයෙක්

අධිකරණ සේවා කොමිෂන් සභාවට නව සාමාජිකයෙක්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත්කර තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම යාමෙන් අනතුරුව, පුරප්පාඩු වූ සාමාජික ධුරය සඳහා ඔහු පත්කර තිබෙනවා.

1988 වසරේදී නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් එස් තුරෙයිරාජා මහතා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීම් ලබන්නේ, 2019 වසරේදීයි.

Exit mobile version