Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නැගෙනහිර සරසවියේ සිසුන් 16 දෙනෙක් අත්අඩංගුවට

ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ 'හයිටොප් තුෂාරගේ' ගෝලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ 'හයිටොප් තුෂාරගේ' ගෝලයෙකු අත්අඩංගුවට

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන නවකවධ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් 16ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

පසුව එම සිසුන් එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරීමටයි නියම කර ඇත්තේ.

අදාළ සිද්ධියට මුහුණ දුන් සිසුවියක සිදුකළ පැමිණිල්ලකට අදාළව එරාවුර් පොලීසිය මෙම සිසුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සිසුන් 9 දෙනෙකු සහ සිසුවියන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන්.

Exit mobile version